සිංහල/தமிழ்/English

අපි ගැන

ශ්‍රි ලංකා රජය වෙනුවෙන් තැපැල් හා ආදායම් මුද්දර නිකුත් කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව මුද්දර කාර්යාංශය පිහිටුවා ඇත. මීට අමතරව දේශීය සහ විදේශීය වශයෙන් මුද්දර එකතු කරන්නන් අතර ශ්‍රි ලංකාව මුද්දර ප්‍රවර්ධනය කිරීම ද ඔවුනට ඒවා මිලදී ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම ද මුද්දර කාර්යාංශයේ කාර්යභාර්ය වේ.

අපේ දැක්ම

මුද්දර විනෝදාංශය ශ්‍රි ලංකීය සමාජයේ ප්‍රමුඛතම විනෝදාංශය බවට පත් කිරීම..

අපගේ මෙහෙවර

නවීන තාක්ෂණය මුසු වූ දැනුමෙන් පිරිපුන් කාර්ය මණ්ඩලයක සුහද සේවය ඔස්සේ නවෝත්පාදිත මුද්දර හා ආශ්‍රිත අයිතම පාරිභෝගිකයින් වෙත සැපයීම.

විවෘත වේලාවන්:
සතියේ දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 17.15
සෙනසුරාදා පෙරවරු 8.30 සිට පස්වරු 13.00
* ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල වසා තැබේ.
ලිපිනය:
මුද්දර කාර්යාංශය
තැපැල් මූලස්ථානය
ආර්. විජේවර්ධන මාවත.
කොළඹ 01000
ශ්‍රි ලංකාව