සිංහල/தமிழ்/English

Home/Active Page

මුද්දර ප්රදධාන කාණ්ඩ 03 ක් යටතේ මුද්ර ණය කරනු ලබයි. ඒවා නම්,

තැපැල් සහ ආදායම් කටයුතු සඳහා දෛනික භාවිතයට නිත්යට කාණ්ඩයේ මුද්දර ද, මුද්දර විනෝදාංශයේ නිරතවන්නන් ඉලක්ක කරගෙන සමරු කාණ්ඩයේ මුද්දර නිකුත් කරනු ලබන අතර ඊට අමතරව පුද්ගලකාරක මුද්දර ද නිකුත් කරනු ලබයි.

තමා කැමති රූපයක් භාවිතා කර ඕනෑම කෙනෙකුට පුද්ගලකාරක මුද්දර මුද්රනණය කර ගැනීමේ පහසුකම මුද්දර කාර්යාංශය විසින් හඳුන්වා දෙනු ලැබ ඇත.